ජාතික්ෂය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. උත්පත්තිය ක්ෂය කිරීම; උපත කෙළවර කිරීම; නිවන් දැකීම.
2. නා.ප්‍ර. අභාවය; කාලක්‍රියා කිරීම.