ජාතිද්‍රෝහියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ස්වකීය ජාතියට එරෙහි ව ක්‍රියා කරන්නා; ජාතියට සතුරු වන තැනැත්තා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. quisling
2. n. traitor