ජාතිමාමක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ජාතිය පිළිබඳ මමත්වය ඇති; කුලගෝත්‍රය පිළිබඳ ව මගේය යන හැඟීම ඇති.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. patriotic