ජාතිවාදය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ජාති, ගෝත්ර පිළිබඳ අඩු ලුහුඬු මතු කොට කථා කිරීම.
2. නා. තම ජාතිය ම ඉස්මතු කොට සැලකීම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. nationalism
2. n. racialism
3. racism
1. නා. ජාති, ගෝත්ර පිළිබඳ අඩු ලුහුඬු මතු කොට කථා කිරීම.
2. නා. තම ජාතිය ම ඉස්මතු කොට සැලකීම.
1. n. nationalism
2. n. racialism
3. racism