ජායාංගධරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ඇතැම් මල්වල රේණු හා ජායාංගය අතර දික් වූ ග්‍රාහකය; ඩිම්බකෝෂයට ආධාරක වූ නටුව හෝ වෘන්තය (= gynophore).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. gynophore