ජාලකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. යම් ස්ථාන සමූහයක් එකිනෙකට සම්බන්ධ ව පවතින රටාව.
2. (පාරිභා.) (විද්යු.) නා. විවිධ විදුලිබල ජනක ස්ථාන යා කෙරෙන සම්ප්රේෂණ මාර්ග පද්ධතිය.