ජාලයෝගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. කොළයක නාරටි හෝ ශරීරයේ නහර දැලක් මෙන් රටාවක් අනු ව විහිදී යෑම (=anastomose).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Psy. anastomosis