ජෑම්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ඉදුණු පලතුරු සීනි මිශ්රකර තම්බා පල්පයක් සේ සාදා ගනු ලබන කෑම වර්ගයක්; පාන් ආදියෙහි තවරා කෑමට ගනු ලැබේ.