ජිගුච්ඡාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පිළිකුල; ජුගුප්සාව; අප්‍රසන්නතාව.
2. නා. නින්දාව; අපහාසය.