ජිප්සි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ස්ථිර පදිංචියක් නැති ව තැනිත් තැන ඇවිදිමින් ජීවත් වන මනුෂ්ය වර්ගයක්.
2. නා.ප්ර. (ලංකාවේ) අභිගුණ්ඨිකයා.
3. නා.ප්ර. ජිප්සින් කතාබස් කරන ඉන්දු යුරෝපීය ලක්ෂණ ඇති භාෂා සමූහය.