ජිව්හා මූලීය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දිවෙහි මුල සම්බන්ධ වූ; දිව මුලෙහි උපදින.
නා.ප්‍ර. දිවමුල ස්ථානයත් කරණයත් මූලික කොටගෙන උපදින ශබ්දය.