ජිහ්ම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. වංක; කපටි.
2. (ජ්‍යාමිති.) වි. තිරස් හෝ සමාන්තර හෝ නොවන; හරස්.