ජිහ්වා මූලීයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයවි. දිවෙහි මුල සම්බන්ධ වූ; දිව මුලෙහි උපදින.නා.ප්ර. දිවමුල ස්ථානයත් කරණයත් මූලික කොටගෙන උපදින ශබ්දය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 676 ← ජිහ්වා ධමනිය ජිහ්වාකාර →