ජීන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (ජීව.) මවුපිය ආර; ප්‍රවේණිය ගෙන යන වර්ණදේහ අංශු; ආරය ගෙන යන ජානය; ප්‍රවේණි අණුව.