ජීරණ ග්‍රන්ථිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ජීව.) ආහාර දිරවීමට උපකාර වන ශ්‍රාවය නිකුත් කරන සෛලය හෝ සෛල සමූහය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. digestive gland