ජීරණය‚ ජීර්ණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දිරා යෑම; ජරාවට පත් වීම; ජරාව.
2. (පාරිභා.) නා. කාලගුණික ආදි විපර්යාස නිසා ඛනිජ හා පාෂාණ කැඩී බිඳී යාම.
3. නා. ආහාර දිරවීම.
1. නා. දිරා යෑම; ජරාවට පත් වීම; ජරාව.
2. (පාරිභා.) නා. කාලගුණික ආදි විපර්යාස නිසා ඛනිජ හා පාෂාණ කැඩී බිඳී යාම.
3. නා. ආහාර දිරවීම.