ජීර්ණක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පුරාණ ශාක කොටස් ජලාශ්‍රිත ව දිරාපත් වීමෙන් සෑදී ඉන්ධන වශයෙන් ප්‍රයෝජනයට ගත හැකි ව පවතින ද්‍රව්‍යය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. peat
2. peaty