ජීවඤ් ජීවක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. දීර්ඝායුෂ ඇත්තා; දීර්ඝජීවියා.
2. නා.ප්‍ර. වලි කුකුළා.
3. නා.ප්‍ර. ඇටි කුකුළා.