ජීවන චක්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ජීව ප්‍රාණියකු ප්‍රතිසන්ධියේ හෝ බීජයේ සිට තම වර්ගයා උත්පාදනය කිරීමේ ශක්‍යතාව ලැබෙන තුරු ගෙවන ක්‍රමානුකූල වර්ධනාවස්ථාවලිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. life cycle