ජීවමිතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ජීව විද්‍යා ගැටලුවලට යොදන සංඛ්‍යාන ක්‍රමය(=biometry).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. biometry