ජීවස්වරූපය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. සැබවින් පවතින ස්වරූපය; ද්රව්ය ස්වරූපයට පැමිණි රූපය; ඇති තතු හෝ සිදුවිය හැක්ක පිළිබඳ ප්රත්යක්ෂ අවබෝධය (=entelechy).