ජූතියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ශෝභාව; කාන්තිය; ආලෝකය.2. නා. ආනුභාවය; තේජස.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 680 ← ජූතමලික ජූනි මාසය →