ජෙටිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ජල යාත්රාවකින් ප්රවාහණය කරනු ලබන මගීන්ට පා තැබීමටත් භාණ්ඩ ගොඩ බෑමටත් ගොඩබිමින් දිය මතට නෙරා සිටින සේ ඉදි කර ඇති පාලම හෝ වේදිකාව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Soc. jetty