ජෙලටින්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. සත්ත්ව පටක, අස්ථි, කුර ආදිය තැම්බීමෙන් ලබා ගන්නා අස්ඵටික ස්වභාවයක් ගත් ද්‍රව්‍යය. (=gelatin ).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. gelatin
2. Med. gelatine