ජේත්තුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. හැඩ වැඩට ඇඳ පැලඳ ගැනීම; උජාරුවට සැරසීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. dandy
2. dandyism
3. n. foppery