ජෛව පරිණාමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. සත්ත්ව හා ශාක වර්ග අන්‍යාකාරයකට පෙරළීම; වෙනස්වීම (=organic evolution ).