ජෛව රසායනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ජීව ද්‍රව්‍යවල අන්තර්ගත රසායනික සංයෝග හා ඒවායේ ක්‍රියාවලි පිළිබඳ රසායන විද්‍යාව.