ජොල් වෙනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) ක්රි. (පලතුරු හෝ බත් ආදිය) ඉදී වැඩි වීම නිසා මොලොක් දියාරු ගතියට පත් වෙනවා; බෙරි වෙනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 681 ← ජොල ජොලි →