ජෝඩුකාරයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) නා. (කිසිවක්) සංවිධානය කරන තැනැත්තා; පිළියෙල කරන්නා.
2. නා. මඟුල් යෝජකයා; මඟුල් කපුවා.