ජෝති
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කණමැදිරියා; කදෝපැණියා.
2. නා.ප්ර. පාට; පැහැය; වර්ණය.
3. නා.ප්ර. දිලිසීම; පැහැපත් බව; කාන්තිය.
4. නා.ප්ර. ගින්න; අග්නිය.
5. නා.ප්ර. තරුව; තාරකාව.
1. නා.ප්ර. කණමැදිරියා; කදෝපැණියා.
2. නා.ප්ර. පාට; පැහැය; වර්ණය.
3. නා.ප්ර. දිලිසීම; පැහැපත් බව; කාන්තිය.
4. නා.ප්ර. ගින්න; අග්නිය.
5. නා.ප්ර. තරුව; තාරකාව.