ජෞලිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (වෛද්‍ය) පයේ මාපට ඇඟිල්ලේ පාද පාලි; භස්ත්‍රාවේ සන්ධි මතුයෙහි දැවිල්ල සහිත ව ඉදිමීමේ රෝගය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. bunion