ඤරු ඤුරු ගානවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) ක්‍රි. යමක් ලබා ගැනීමට ඇවිටිලි කරමින් කොඳුරනවා; කන් කෙඳිරි ගානවා.