ඤාණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දැනීම; යමක් පිළිබඳ අවබෝධය; නුවණ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. knowledge