ඤාණස්නානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ක්‍රිස්ති.) දියේ ගිල්වීමෙන් හෝ හිසට දිය ඉසීමෙන් හෝ කරන ආගමික කෘත්‍යය; ක්‍රිස්තියානි කිරීම; බවුතීස්මය.