ඥ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. තාලුජ ඝෝෂ අල්ප ප්රාණ ‛ජ්' කාරය ද තාලුජ ඤ කාරය ද එකතුවෙන් සෑදුණු සංයුක්ත ව්යඤ්ජන අක්ෂරය.
වි. දන්නා වූ දැනගත්; ජානනය කළ.