ඥාතව්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දැනගත යුතු; වටහා ගත යුතු; අවබෝධ කළ යුතු.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Law. knowable