ඥාති කුලයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. නෑයන් වාසය කරන තැන; නෑ ගෙය; ඥාති ගෘහය.2. නා. නෑකම් ඇති පිරිස; නෑයෝ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 682 ← ඥාති උපදේශකයා ඥාති දියණිය →