ඥානදත්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. මනුෂ්යයාගේ උඩු යටි හනු දෙකෙළවර (ළමා කාලය ගත වීමෙන් පසු ව මතු වන) පිහිටි ලොකු ද්විත්ව දත් හතර (=wisdom teeth).