ඥානවන්තයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නුවණ ඇති තැනැත්තා; නැණවතා; ප්‍රඥාවන්තයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. sage
2. n. wiseman