ටංතෙල්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා.ප්ර. දැව භාණ්ඩ ඔප ලෑමට ගැනෙන ශාක තෙලක් (=tung oil).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 684 ← ටංග්ස්ටන් ටංස්ටන් →