ටයිප්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. යතුරු ලේඛනය හා සම්බන්ධ; යතුරුලියනයෙන් මුද්රිත.
1. නා.ප්ර. මුද්රණය කිරීම පිණිස ගනු ලබන අකුරක් සහිත ලෝහ කුට්ටිය.
2. නා.ප්ර. මුද්රිත අකුර.