ටයිම්පීස්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(නව.) නා.ප්ර. අවශ්ය වේලාවකට සීනු හඬක් නංවන ඔර්ලෝසු වර්ගය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 685 ← ටයිම්කීපර් ටයිරමින් →