ට්‍රක් ගොවිතැන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ලොරි සහ දුම්රිය මැදිරි (ට්‍රක්) මඟින් වෙළෙඳපළට යැවීම සඳහා එළවලු පලතුරු ආදිය බහුල ලෙස වගා කිරීම (=truck farming).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Geo. truck farming