ට්‍රාන්ස්මීටරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ගුවන් විදුලි උපකරණයේ හෝ ටෙලිෆෝනයේ) පණිවුඩ නිකුත් කරන හෝ බෙදා හරින උපාංගය (=transmitter).