ට්‍රාන්සිස්ටරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ආන්තර සන්නායකතාව පිහිට කොට ගෙන විද්‍යුත් ධාරාව වර්ධනය කිරීමේ උපකරණයක් (=transistor).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. transistor