ට්‍රේ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. තේ පැන් ආදිය අනුනට පිළිගැන්වීම සඳහා ගැනෙන තැටිය; බන්දේසිය (=tray).