ටැක්සිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පොදුවේ කූලී පිණිස යොදනු ලැබූ මෝටර් රථය; නියමිත කුලිය ගෙවා ගමන් බිමන් යෑම සඳහා යොදා ඇති මෝටර් රථය (=taxi).