ටැන්කි නැව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විශේෂයෙන් ඛනිජ තෙල් ගබඩා කොට ගෙන යාම සඳහා යොදා ගන්නා ටැන්කි සහිත නැව.