ටැන්ඩරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යම් ද්‍රව්‍යයක් නියමිත මිලට ගැනීම සැපයීම ආදිය සඳහා හෝ සේවාවක් ඉටු කිරීම සඳහා හෝ මිල ගණන් කැඳවන ලේඛනය (=tender).