ටැබ්ලට්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. දුම්රියක් පිටත් වන විට එහි රියැදුරාට ලැබෙන අවසර පත්රිකාව ඇතුළත් උපකරණය (=tablet).
2. නා.ප්ර. රෙදි විවීමේ දී භාවිත කරන උපකරණයක්.